ජයග්‍රාහී ශ්‍රී ඥානෝදය ශිෂ්‍ය බට බලකාය

     
    පසුගිය 2010 වර්ශයේ රන්ටැබේ දී පැවැත් වු ජාතික ශිෂ්‍ය බට බලඇනිය මගින් සංවිදානය කරනු ලැබූ ශිෂ්‍ය බට තරගාවලියෙන් සමස්ත ශ්‍රි ලංකාවෙන් ම 4වන ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ඥානෝදය මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය බට බලකාය සමත්විය. මේ සදහා මොවුල්ව පුහුනු කරනු ලැබුවේ R.M.K.B.ඇඹව ගුරු පියානන් විසින්ය. මෙම ජයග්‍රහණය වෙනුවෙන් ඔබ සියලු දෙනාට විද්‍යාලයේ ගෞරවය මෙම අවස්තාවේදී ප්‍රදානය කර සිටින්නෙමු.


Written by

0 comments: