මෙහෙවර ප්‍රකාශය


උදාවන නව අභියෝග වලට
නොසැලී අභිමානයෙන් යුතුව මුහුණ දී
හැකි ගුණ නැණ නිපුණතාවලින් පිරිපුන්
සමබර පෞරුෂයකින් හෙබි ක්‍රියාශීලී
ශිෂ්‍ය ප්‍රජාවක් රටට දායාද කිරීමට
ඇපකැපවීම අපගේ මෙහෙවර වන්නේය......