තොරතුරු තාක්ශණ ප්‍රදර්ශනය - 2010
විද්‍යාලයේ තොරතුරු තාක්ශණය හදාරන සිසුන් විසින් සංවිදානය කරනු ලැබූ තොරතුරු තාක්ශණ ප්‍රදර්ශනය 2010.09.23 දින පාසලේ දී ඉතා උසස් මට්ටමින් පැවැත්වීමට හැකියාව ලැබුනි.
මේ සදහා විද්‍යාලයේ තොරතුරු තාක්ශණ විෂය හදාරන සිසුසිසුවියන් හා තොරතුරු තාක්ශණ විෂය උගන්වන ගුරුභවතුන්ගේ මූලිකත්වයෙන් සිදුකෙරෙනු අතර ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස පැමිනුනේ බිංගිරිය ගුරු අධ්‍යාපන පීථයේ තොරතුරු තාක්ශණ අධ්‍යක්ෂිකා A.M.මලනී මැණිකේ මහත්මිය හා විද්‍යාලයේ විදුහල්පතිතුමන්ය.
පාසලේ සිසුසිසුවියන්ගේ නිර්මාණ හා මෘදුකාංග වැඩසටහන් මෙහිදී ඉදිරිපත් කරනු ලැබීය. ප්‍රදර්ශනය නැරබීමට පාසැල් වේලාවේ පාසලේ සිසුන්ට හැකියාව ලැබුනු අතර පාසලේ පරිගණක අංශය සතුව ඇති උපකරණ ( Multimedia Projecter, OHP Projecter e.t.c.) සම්බන්දව සිසුන් දැනුවත්කිරීමක්ද මැහිදී සිදුකරනු ලැබීය.
ප්‍රරදර්ශණය සාර්ථක කරගැනීම සදහා සහයෝගය දුන් සැමටම පරිගණක අංශය වෙනුවෙන් මේ අවස්තාවේදී අපගේ ස්තුතිය ඔබ සැමට පුදකරන්නෙමු.
0 comments: