මෙවරත් කැරම් ජය අපටයි !!!
මෙවර 2011 වයඹ පළාත් කැරම් තරගාවලියේ 15න් පහල බාලක ශුරතාවය හා 15න් පහල බාලිකා ශුරතාවයද, 19න් පහල බාලක ශුරතාවය හා 19න් පහල බාලිකා ශුරතාවය අප පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් දිනා ගෙන ඇති බව සතුටින් දන්වා සිටිමි. මින් පෙරද අප පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙම ජයග්‍රහනය පාසලට අත්කර දී ඇති බව සතුටින් දන්වා සිටිමි. මෙවරත් මෙම ජයග්‍රහනය පාසලට ලබා ගැනීමට සහයෝගය පලකල සියලු දෙනාට අපගේ ස්තුතිය මෙයින් ප්‍රකාශ කර සිටිමි !!!
ගොඩක් සතුටුයි අපේ ඉස්කෝලෙ ගැන අලුත් විස්තර දැනගන්න පුලුවන් වෙනවට
ReplyDelete